ශ්‍රී ලංකාව තව මොහොතකින් තරග බිමට
ලංකා මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම අද පස්වරු එහි තෙවන මූලික තරගය හරහා පස්වරු 5.12 ට තරග බිමට පිවිසෙනවා.මීටර් 400 මිශ්‍ර සහය කණ්ඩායමට අරුණ දර්ශන,නදීශා රාමනායක,කාලිංග කුමාරගේ සහ නිශේන්ද්‍ර ප්‍රනාන්දු තරග වැදීමට නියමිතව සිටිනවා.තරගාවලිය චීනයේ ගුවැන්ග්ෂු හී පැවත්වෙනවා
SOURCE: NMR (Journalist)
Social Plugin