ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකුට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ දොරටු විවර වන ලකුණු

මෙවර IPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ශ්‍රී ලංකා නායක චරිත් අසලංක එක්කර ගැනීම කෙරෙහි Mumbai Indians කණ්ඩායමේ අවධානය යොමුව ඇති බවට මාධ්‍ය වාර්තා පළ වනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තවමත් නිල වශයෙන් කිසිඳු ප්‍රකාශයක් සිදු කර නැහැ.