ලාංකේය පාපන්දුවට අලුත් පරිච්ඡේදයකට පාර කියන ආසියානු මැදිහත්වීමක පූර්ව ලකුණක්

 ලාංකේය පාපන්දුවට අලුත් පරිච්ඡේදයකට පාර කියන ආසියානු මැදිහත්වීමක පූර්ව ලකුණක්




ආසියානු පාපන්දු සම්මේලන සභාපති ෂෙයික් සල්මාන් බින් එබ්‍රහිම් අල් කලීෆා ශ්‍රී ලංකා පපාන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් අවධානය යොමු කර මෙරටට පැමිණ තිබේ.එය ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට අලුත් පරිච්ඡේදයක් උදා කිරීම සඳහා මඟ පෙන්වීමක් ලෙස හැඳින්විය හැකිය.ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ ආසියානු සම්මේලන සභාපතිවරයා ශ්‍රී ලංකාවට සපැමිණි මොහොතේදී ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් විසින් ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලද අවස්ථාවයි.

SOURCE: NMR (Journalist)