ක්‍රීඩකයින් 45 ට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් කොන්ත්‍රාත් පිරිනමයි
පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් 45 දෙනෙකුට 2025 වර්ෂය සඳහා ක්‍රිකට් කොන්ත්‍රාත් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කර තිබෙනවා.රටේ ජාතිතක ක්‍රිකට් සංචිතය ශක්තිමත්ව පවත්වා ගෙන යාමේ අරමුණෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ විධායක සභාව මෙම තීරණය ගෙන තිබෙනවා.
මෙම කොන්ත්‍රාත් පිරිනැමීම සහ ඒ,බී,සී,සහ ඩී ලෙස වර්ගීකරණය සිඳු කිරීම සඳහා පදනම් කරගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඉදිරිපත් කරන ලද නිර්නායකයි.
SOURCE: NMR (Journalist)
Social Plugin