බැඩ්මින්ටන් ජාතික සූරතාවලියේ කැමරා ඇස රැඳුණු තැන්

 










බැඩ්මින්ටන් ජාතික සූරතාවලියේ කැමරා ඇස රැඳුණු තැන්


ජාතික බැඩ්මින්ටන් සූරතාවලියේ 72 වැන්න දියුණුව දෙසට යන අනාගතයක් පෙන්වන තරගාවලියක්ව නිමාව දුටුවා.බොහෝ තරගකාරී මුහුණුවරක් ගත් අලුත් බලාපොරොත්තු සහිත නැගිටීම් සමඟ ගෙවුණු එම තරගාවලියේ තරග අවස්ථා කිහිපයක් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මුහුණු පොතෙන් උපුටා සඳහන් කරන්නට සිතුවේ,මෙම තරගාවලිය අදට වඩා හෙට කතා කළ හැකි තරගාවලියක් ලෙස දැණුන නිසයි.

SOURCE: NMR (Journalist)