visual credit : SLC
කෙළින්ම නවසීලන්තයෙන් එන පිරිස ලංකාවට
ඉන්දියාවේදී ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් ලැබූ නවසීලන්ත කණ්ඩායම,ඊළඟට විස්සයි විස්ස සහ එක්දින තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙහිදී කෙස් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් වෙනස්වීමට නියමිත අතර,විස්සයි විස්ස සහ එක්දින තරග නියෝජනයට නියමිත,තරග වලට සහභාගි වූ ක්‍රීඩකයන් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණීමට නියමිතව ඇත.එම කණ්ඩායමට එක්වීමට කෙලින්ම නවසීලන්තයේ සිට පැමිණෙන ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාව ඡායාරූපවලින් දැක්වේ.
SOURCE: NMR (Journalist)
Social Plugin