තවමත් කොළඹ පෙරමුණේ
ජාතික සුපර් ලීග් පන්දු ඕවර් 50 තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ තව දුරටත් ආරක්ෂා කර ගැනීමට කොළඹ කණ්ඩායම සමත්ව තිබෙනවා.කොළම සමඟ කරට කර සටනක සිටි ගාල්ල කණ්ඩායම ලකුණු සටහනේ යම් පසුබැස්මක් පෙන්නුම් කරමින් පැහැදිළිව දෙවැන්නා බවට පත් වි තිබෙනවා.එසේම යාපනය කණ්ඩායම ද තෙවැන්නා හැටියට දෙවන තැනට පිවිසීමට හොඳ උත්සාහයක් දරමින් සිටින බැවින් ගාල්ල කණ්ඩායම සහ යාපනය කණ්ඩායම මුහුණ දෙන ඊ ළඟ තරගයේ ප්‍රතිපලය මේ කණ්ඩායම් දෙකටම වැදගත් වනු නිසැකයි.
SOURCE: NMR (Journalist)
Social Plugin