බංගලාදේශ ඒ ලලනාවෝ ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම සමඟ පැවත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලියකට සහභාගි වීම සඳහා බංගලාදේශ ඒ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියා.එම පැමිණි අවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් මාධ්‍ය වෙත යොමු කරන ලද රූප රාමු මේ සමඟ දැක්වෙනවා.
මෙම කාන්තා කණ්ඩායමට මුහුණ දීම සඳහා සත්‍යා සංදීපනීගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබෙනවා.පහත දැක්වෙන්නේ එම කණ්ඩායමයි.
සත්‍යා සංදීපනී,මල්ෂා ෂෙහානි,කවිෂානි නෘත්‍යංගනා,පියුමි වත්සලා,නිලක්ෂනා සඳමිණි,ඉමේෂා දුලානි,නෙත්මි සේනාරත්න,මල්කි මධාරා,දෙව්මි විහංගා,නිමාශා මධුශානි,චේතනා විමුක්ති,තාරුකා ෂෙහානි,තාරුකා සෙව්වන්දි,අමාදි විජේසිංහ සහ සඳලි වීරසිංහ.
SOURCE: NMR (Journalist)
Social Plugin