ආසියානු සහය දිවීමේ සූරයින්ට මුදල් තෑගි
තායිලන්තයේ බැංකොක් හි පැවති 2024 ආසියානු සහාය දිවීමේ ශූරතාවයේ රන් සහ රිදී පදක්කම් දිනූ ශ්‍රීලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් මිලියන 2.4 ක ත්‍යාග මුදල් මලලක්‍රීඩා සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා විසින් ප්‍රදානය කළ අවස්ථාව. අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පසිඳු කොඩිකාර, දිනුක දේෂාන්, සයුරි මෙන්ඩිස් සහ නදීෂා රාමනායක අතරේ මෙම මුදල ප්‍රදානය කරන ලදී.
SOURCE: NMR (Journalist)
Social Plugin