දුරටම මඟ පේන ජනනි අද තරග බිමට

 


දුරටම මඟ පේන ජනනි අද තරග බිමට

ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩා කේෂ්ත්‍රයේ දිගුම වටිනා අනාගතය ලෙස දැනට හඳුනාගත හැකි ජනනි ධනංජනා අද පැරිස් පැරා ඔලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.00 ට තරග බිමට පිවිසීමට නියමිතයි.තවමත් 19 හැවිරිදි ජනනි මේ වෙන විටත් ජාත්‍යන්තර මට්ටමෙන් ශ්‍රී ලංකාවට ගෙනවිත් ඇති ජයග්‍රහණ සළකද්දී,ඇය ගේ වැඩි දස්කම් අපේක්ෂා කළ හැක්කේ ඉදිරියේදී බව කිව හැකියි.

SOURCE: NMR (Journalist)