දකුණු අප්‍රිකා ඒ - ශ්‍රී ලංකා ඒ නිල නොවන ටෙස්ට් අද ඇරඹෙයි

 


දකුණු අප්‍රිකා ඒ - ශ්‍රී ලංකා ඒ නිල නොවන ටෙස්ට් අද ඇරඹෙයි

දකුණු අප්‍රිකාවේ සංචාරය කරන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම එක්දින තරගාවලියෙන් 2-1 ක ජයත් අත් කර ගැනීමෙන් පසුව අද සිය පළමු නිල නොවන ටෙස්ට් තරගයට සහභාගි වීමට නියමිතයි.ශ්‍රී ලංකාවේ වේලාවෙන් මේ තරගය පස්වරු 1.30 ට ආරම්භ කිරීමට නියමිත වෙනවා.මේ තරගාවලියේ දී ත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට නායකත්වය දීම සඳහා පසිඳු සූරියබණ්ඩාර කෙරෙහි ශ්‍රී ලංකාව විශ්වාසය තබා තිබෙනවා.

SOURCE: NMR (Journalist)