කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සිව්වන ඉණිම පන්දුවට පහර දෙන කණ්ඩායමට දඟ පන්දු යවන්නන් විසින් ඇති කරන පීඩනයට මුහුණ දීමේ දුශ්කර කාර්යය මඟ හැර යන්නට,ශ්‍රී ලංකා නවසීලන්ත  දෙවන ටෙස්ට් තරගයේදී ද ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වී ඇත.ඒ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ බැවිනි.

ප්‍රභාත් ජයසූරිය මෙන්ම මෙම තරගයේදී ටෙස්ට් වරම් ලබන නිශාන් පීරිස්ගේ දඟ කැවීමට සිව්වන ඉණිමේදී මුහුණ දීම නවසීලන්තයට පහසු නොවනු ඇත.

SOURCE: NMR (Journalist)