ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කරයි
ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර ඉයන් හීලි ඕවල් ක්‍රීඩාංගණයේ පැවත්වෙන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ශ්‍රී ලංකා නායිකා මනුදි නානායක්කාර සමත් වුණා.ඒ අනුව ඇය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබුවා.
මීට පෙර තරගයේ දී ද මනුදි කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වූ අතර එහිදී ද පළමුව පන්දුවට පහර දෙමින් නවසීලන්තයට එරෙහිව පහසු ජයක් අත් කර ගන්නට සමත් වුණා.
සජීවීව නැරබීම සදහා මේ ලින්ක් එකෙන් පිවිසෙන්න: https://www.youtube.com/watch?v=qnvEQJTUmOA
SOURCE: NMR (Journalist)
Social Plugin