නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට මොහොමඩ් සිරාජ් සමත්ව තිබෙනවා.
පසුගියදා නිමා වූ එංගලන්ත තරගාවලියේදි දැක් වූ දස්කම් මේ සඳහා හේතූ වි තිබේ.
ඒ අනුව මින් පෙර ශ්‍රේණිගතකිරීම්හි 27වන ස්ථානයේ පසු වූ සිරාජ් ස්ථාන 14ක් ඉදිරියට පැමිණෙමින් 15 ස්ථානය දක්වා පැමිණ ඇත.
ඔහු ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල මෙතෙක් ලබා ඇති ඉහළම ස්ථානය මෙයයි.
Social Plugin