සමස්ත එංගලන්ත කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ වයස අවුරුදු 19 පහළ බාලිකා ඒකල ශූරිය වන රනිත්මා ලියනගේ, රන් පදක්කමක් වාර්තා කරමින් ඊයේ දිවයිනට පැමිණියා.
බර්මින්හැම්හි පසුගිය දින 31 සිට පැවැති මෙම තරගාවලියේ අවසන් වටයේදී එංගලන්ත ක්‍රීඩිකාවක් 2–0 ලෙස පරාජයෙන් පසු කළාය.
රනිත්මා මෙරට ජාතික බැඩ්මින්ටන් ශූරිය වන අතර ඇය ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවකි.
Social Plugin