ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන SLC T20 League තරගාවලිය හෙට (07) සිට ආරම්භ වනවා.
මෙම තරගාවලිය හෙට සිට ලබන 16 වැනිදා දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
හෙට දිනයේදී දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුත් Team Blues කණ්ඩායම සහ කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් Team Greens කණ්ඩායම තරග වැදීමට නියමිතව තිබෙනවා.
තරගය හෙට දහවල් 1.30ට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Social Plugin