ඇෆ්ගනිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක රශීඩ් ඛාන් සුවිශේෂී කඩයිමක් පසුකර තිබේ.
ඒ මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන The Hundred තරගාවලිය අතරතුරයි.
එම තරගාවලිය අතරතුරදී T20 පිටියේ කඩුලු 650 සීමාව පසු කිරීමට ඔහු සමත් වී තිබෙනවා.
මේ වන විට ඔහු T20 පිටියේ ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 651ක්.
ඒ අනුව T20 පිටියේ වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා අතරට එක්වී තිබෙනවා.
එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ DJ Bravo පසුවන්නේ කඩුලු 631ක් දිනාගනිමින්.
Social Plugin