පසුගියදා නිමා වුණු එංගලන්ත සංචාරයේ 5වන ටෙස්ට් තරගය ජය ගැනීමත් සමඟ 2025-27 ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ 3වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ඔවුන්ට මින් පෙර හිමිව තිබුණේ ප්‍රසාද ලකුණු සටහනේ 4වන ස්ථානයයි.
මේ අතර එහි 3වන ස්ථානයේ රැඳී සිටි එංගලන්ත කණ්ඩායම නවතම ප්‍රසාද ලකුණු සටහනේ 4වන වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය හිමිව තිබෙනවා.
Social Plugin