අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ අද ලැබූ ජය පරාජයන්


අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය 36 - 19ක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පරදවා තිබෙනවා.

මේ අතර 36 - 17ක් ලෙස මහනුවර ශ්‍රී සුමංගල විදුහල සමඟ තරගයේ ජය කොළඹ ආනන්ද විද්‍යාලය හිමිකර ගැනීමට සමත් වුණා.

එමෙන්ම කොළඹ ඉසිපතන විද්‍යාලය 21 -17ක් ලෙස වෙස්ලි විද්‍යාලය පරදවා තිබෙනවා.