බෙල්ජියමේ පැවති Night of Athletics මළල ක්‍රීඩා ශූරතාවලිය වෙනුවන් ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද දිනයේදී සහභාගී වුණා.
එම තරගාවලියේ මීටර් 100 ඉසව්ව තත්පර 10.03ක කාලයකින් අවසන් කරමින් එහි ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට යුපුන් අබේකෝන් සමත් වුණා.
Social Plugin