එළඹෙන අගෝස්තු මාසයේ මුල දී ඉන්දියාව සමඟ සීමිත පන්දුවාර තරගාවලියක් පැවැත්වීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාකච්ඡා කරමින් සිටිනවා.
අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් දැමීමත් මෙම අවස්ථාව උදා වී තිබේ.
එමෙන්ම ඉන්දියාව සහ බංග්ලාදේශය අතර එම කාල සීමාවේ සැලසුම් කර තිබූ තරග 06ක සීමිත ඕවර තරගාවලිය කල් දැමීමට දෙරටම එකඟවීමත් සමඟ ඉන්දියාව මෙරටට කැඳවා ගැනීමට අවස්ථාවක් හිමිව පවතිනවා.
ඒ, අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට කෙටි ද්විපාර්ශ්වික තරගාවලියක් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.
Social Plugin