නුවන් තුෂාර ශ්‍රේණිගත කිරීම්හි ලොකු පිම්මක් පනී


ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර නවතම T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්වී තිබෙනවා.

බංගලාදේශ තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු මෙලෙස ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහු 16වන ස්ථානයේ සිට 13 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.