ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 31 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සමත් වී තිබේ.
ඒ ස්ථාන 21කින් ඉදිරියට පැමිණෙමින්.
මෙම ශ්‍රේණිගත කිරීම්හි ජෝ රූට්, හැරි බෲක් සහ කේන් විලියම්සන් ප්‍රථම, දෙවන සහ තෙවන යන ස්ථානවල පිළිවෙලින් පසුවෙති.
මෙම ශ්‍රේණිගත කිරීම්හි 09 වන ස්ථානය කමිඳු මෙන්ඩිස්ට හිමිව තිබෙනවා.
දිනේෂ් චන්දිමාල් 15 වන ස්ථානයෙත්, ධනංජය ද සිල්වා 23 වන ස්ථානයෙත් පසුවෙති.
Social Plugin