ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගය අද (25) කොළඹ SSC පිටියේ දී ආරම්භ විය.
අද දිනයේ මැද භාගයේ දී පිටියේ සිටි විනිසුරුවරයෙකු ඉවත් ව, සිව්වැනි විනිසුරු ව ප්රතිස්ථාපනය කෙරුණා.
ප්රධාන විනිසුරුවරයාට හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් සිව්වන විනිසුරුවරයා පිටියේ වගකීම භාර ගැනීමට මෙලෙස ඉදිරිපත් වුණා.
තරගයේ පිටියේ විනිසුරුවරුන් ලෙස ක්රියාත්මක වූයේ ප්රගීත් රඹුක්කන සමගින් Allahuddien Paleker යි.
Social Plugin