2026 කාන්තා ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය උස්බෙකිස්තානයට එරෙහිව ඊයේ පැවැත්වුණා.
ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්හි 51 වන ස්ථානය හිමි උස්බෙකිස්තානය හමුවේ ශ්‍රි ලංකා පාපන්දු පිල මෙම තරගය ගෝල 10-0ක් ලෙස දරුණු පරාජයක් ලැබුවා.
ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම තරගාවලියේ F කාණ්ඩය යටතේ තරග වදිනවා.
Social Plugin