T 10 ශ්‍රී ලංකා ලීගයේ කණ්ඩායම් සළකුණු ප්‍රසිද්ධ කරයි

 











T 10 ශ්‍රී ලංකා ලීගයේ කණ්ඩායම් සළකුණු ප්‍රසිද්ධ කරයි


ශ්‍රී ලංකාවේ පැවත්වෙන පළමු ටී 10 සුපර් ලීග් තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් හතට අයත් සළකුණු මේ වන විට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර තිබෙනවා. දෙසැම්බර් 11 වන දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි ආරම්භ වන මෙම තරගාවලියේ පෙර පුහුණු අවස්ථා අද  (දෙසැම්බර් 10) ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඒ අනුව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පුහුණු සැසි පැවත්වෙන වේලාවන් සහ එම කාලය වෙන්ව ඇති ක්‍රීඩා සමාජ පහත දක්වා තිබෙනවා. යාපනය ටයිටන්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පස්වරු 3 සිට පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි.

යාපනය ටයිටන්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පස්වරු 3 සිට

කළම්ඹු ජගුවර්ස් සහ ගාල්ල මාවර්ලස් පස්වරු 5 සිට  .

මහනුවර බෝල්ට්ස් සහ නුවරඑළිය කිංග්ස් කණ්ඩායම් රාත්‍රී 7 සිට

SOURCE: NMR (Journalist)