තුන්වන එක්දින තරගයට නැඟී එන ආසියානු අනු සූරයින්ගේ කණ්ඩායමෙන් තුනක් කැඳවයි
නවසීලන්තය සමඟ පැවත්වෙන තුන්වන එක්දින තරගයේදී මේ දන්වා පැවති තරග දෙක සඳහා ඇතුළත්ව සිටි කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, කමිඳු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු නිදහස් කිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.ඒ වෙනුවට ආසියානු නැගී එන ක්‍රීඩකයන්ගේ කුසලානය සඳහා පැවති තරගයේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරමින් පිත්තෙන් දස්කම් දැක් වූ නුවනිදු ප්‍රනාන්දු සහ ලහිරු උදාරත් පන්දු යැවීමෙන් කැපී පෙණුන ඒෂාන් මාලිංගත් ඇතුළත් කර තිබෙනවා.
SOURCE: NMR (Journalist)
Social Plugin