SLC Major Club U23 | Final
📌Teams: Moors SC vs Ace Capital CC
📌Date: 4th and 5th October
📌Venue: Colts Cricket Ground, Colombo
අවුරුදු 23 න් පහළ අවසන් තරගය හෙට සහ අනිද්දා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන,ප්‍රධාන ක්‍රීඩා සමාජ අතර පැවැත්වෙන අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය ඔක්තෝම්බර් 4 සහ 5 යන දෙදින තුළ කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවත්වීමට නියමිතයි.
අවසාන තරගය සඳහා නමගිය ක්‍රීඩා සමාජ අභිබවා මුවර්ස් ක්‍රීඩා සමාජය සහ ඒස් කැපිටල් අවසාන මහා තරඟය සඳහා සුදුසුකම් ලබන්නට සමත් වී සිටිනවා
SOURCE: NMR (Journalist)
Social Plugin