අද තරගයට පිතිකරුවන් හතයි - වේග පන්දු යවන්නන් තුනයි
වේග
පන්දු යවන්නන් තිදෙනෙක් කැඳවා ඇති අතර ඒ
තිදෙනා අප ඊයේ පැවසූ පරිදි අසිත ප්‍රනාන්දුු,විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායකය.නිත්‍ය දඟ පන්දු යවන්නා
ලෙස ප්‍රභාත් ජයසූරිය කටයුතු කරන අතර පිතිකරණය මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයින්
වන කමිඳු මෙණ්ඩිස්ට සහ නායක ධනංජය සිල්වාට ද දඟ පන්දු යවන්නන් ලෙස කටයුතු කරන්නට
වගකීම් පැවරෙනු ඇත.ඇන්ජලෝ මැතිව්ස් ද මද වේග පන්දුවෙන් එංගලන්ත තණතීරුවල දස්කම්
දැක් වූ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්ය.
තරගයට
සහභාගි වන කණ්ඩායම
- ධනංජය සිල්වා
- දිමුත් කරුණාරත්න
- නිශාන් මධුශ්ක
- කුසල් මෙණ්ඩිස්
- ඇන්ජලෝ මැතිව්ස්
- දිනේශ් චන්දිමාල්
- ප්‍රභාත් ජයසූරිය
- අසිත ප්‍රනාන්දු
- විශ්ව ප්‍රනාන්දු
- මිලාන් රත්නායක
SOURCE: N.M.R (Journalist)
Social Plugin