නවසීලන්තයට එරෙහිව තරග දෙකම ගාල්ලට
ලෝක ටෙස්ට් සූරතාවලියට අදාළව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවත්වන ටෙස්ට් තරග දෙක සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය යොදා ගන්නට තීරණය වී තිබෙනවා.ශ්‍රී ලංකාවේ ටෙස්ට් ජයග්‍රහණ ඉතිහාසය ගත් විට ජයග්‍රහණ බහුල ක්‍රීඩා පිටියක නවසීලන්තය හමුවීමට ගත් තීරණය වැදගත් එකක් වෙනවා.
මේ වන විට ටෙසට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව හත්වන තැන සිටින අතර නවසීලන්තය පස්වන තැන පසුවෙනවා.ශ්‍රී ලංකාවට වාසිදායක ගාල්ල ටෙස්ට් පිටියෙන් කුමන ආකාරයේ වාසියක් ශ්‍රී ලංකාවට හිමි වුව ද,ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් සළකා බලද්දී ශ්‍රී ලංකාව එංගලන්තය සමඟ පැවත්වෙන ඊළඟ ටෙස්ට් තරග දෙකේ දී ක්‍රීඩා කරන ආකාරයත් වැදගත් වනු ඇත.
SOURCE: N.M.R (Journalist)
Social Plugin