ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ලසිත් මාලිංග සිය Facebook ගිණුමට සටහනක් තබමින් 2026 පන්දුවාර 20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 4 ස්ථානයට ක්‍රීඩකයින් 8 දෙනෙකු නම් කරමින් ඒ අතරින් වඩාත්ම උචිත පිතිකරු කවුරුන් ද යන්නත් විමසා තිබුණා.එම ක්‍රීඩකයින් වන්නේ පවන් රත්නායක,නුවනිඳු ප්‍රනාන්දු,සදීර සමරවික්‍රම,දිනේෂ් චන්දිමාල්,ඇන්ජලෝ මැතිව්ස්,ධනංජය ද සිල්වා, දසුන් ශානක සහ කමිඳු මෙන්ඩිස්.
Social Plugin