IPL තරගාවලියක අවසන් 4 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව මෙවර පංජාබ් කිංග්ස් කණ්ඩායමට වසර 11කට පසුව හිමිව තිබෙනවා.
ඒ ඊයේ(18) රාජස්ථන් රෝයල්ස් කණ්ඩායමට සමඟින් පැවති තරගයෙන් ලැබූ ජයත් සමඟයි.
එම තරගයත් සමඟ ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයට පත්ව සිටිනවා. ඒ සහභාගී වූ තරග 12න් තරග 8ක් ජය ගනිමින්.
ගුජරාට් ටයිටන්ස් හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම්ද අවසන් 4 දෙනාගේ වටයට මේ වනවිටත් සුදුසුකම් ලබා අවසන්.
![]() |
Social Plugin