2027 ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලබා ගැනිමේ ආසියානු සුපිරි කණ්ඩායම් හතර දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ හොංකොං රාජ්‍යය අතර අද (22) පැවැත්වුණු තරගය ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා.

ඒ හොංකොං රාජ්‍යය හමුවේ 78 - 7ක් ලෙසයි.